රෝසි මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලු එජාප අපේක්‍ෂකයන් උසාවි ගෙනෙයි
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණන් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්ත...

https://www.sathhanda.com/2015/10/rosy-senanayake-recounting-petition.html
පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් පසුව එය සලකා බැලීම සුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
බුවනෙක අලූවිහාරේ, සිසිර ආබෲ සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සහ එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ සියලූම අපේක්ෂකයන් නම් කර තිබෙන අතර වගඋත්තරකරුවන්ට සතියක් ඇතුලත නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) දැනුම් දුන්නේය.
Related