‘ඉවසීම ගැන ඉගෙනගන්න හොඳම අය රනිල් හා ගයන්ත‘ - සාගල රනිල්ගෙයි ගයන්තගෙයි පිට කහයි
ඉවසීම ගැන ඉගෙනගන්න හොඳම උදාහරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා බව දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අමාත්...
https://www.sathhanda.com/2015/10/sagala-rathnayaka.html?m=0
ඉවසීම ගැන ඉගෙනගන්න හොඳම උදාහරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා බව දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අමාත්‍යවරයා ඇල්පිටිය ආනන්ද මැදි මහ විදුහලේ පැවති ‘නැණ අභිමානී‘ සහතික පත්‍ර හා සම්මාන ප්‍රදාන වැඩ සටහනට එක්වෙමින් කීවේය.
සාගල කොහොමත් රනිල්ගේ හිතවත්ම පුද්ගලයෙක් වෙන අතර ගයන්ත සමග යාප්පුවෙන් සිටිමින් කියන මෙවන් කතා වල මධ්‍යස්ත භාවය ගැන කවර කතාද? රනිල්ගේ ඉවසීම හොදහැටි බලාගැනීමට හැකියාව තිබුනේ පසුගිය වාර කිහිපයේ පාර්ලිමේන්තු විවාද නරබීමෙන්ය.


Related