සජිත්ගේ ගණිතය

මේ වන විට ලක්ෂ 20ක පමණ මෙරට ජනතාවකට නිවසක් නැති බවත් නව ආණ්ඩුවේ ව්‍යාපෘතිය යටතේ වසර 05ක කාලයේදී සැමට හොද නිවසක් ලබාදීමට කටයුතු කරන බවත් න...

මේ වන විට ලක්ෂ 20ක පමණ මෙරට ජනතාවකට නිවසක් නැති බවත් නව ආණ්ඩුවේ ව්‍යාපෘතිය යටතේ වසර 05ක කාලයේදී සැමට හොද නිවසක් ලබාදීමට කටයුතු කරන බවත් නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත්  ප්‍රේමදාස පවසයි. ඒ අනුව වසරකදී නිවාස ලක්ෂ 4කට වැඩියෙන් සැදිය යුතු අතර එනම් දිනකට 1095 කට ආසන්නය. එනම් වසරකට බිලියන 400 ක් අයවැයෙන් මේ සඳහා වෙන් කල යුතුය. ඒ නිවසක් සඳහා රජය ලක්ෂ 10ක් වැය  කලොත්ය.

තම පියා වූ දිවංගත් ජනාධිපති රණසිංහ  ප්‍රේමදාස විසින් ආරම් කල ගම් උදා වැඩපිලිවෙල නැවත වතාවක් ආරම්භ කරන බවද පැවසූ ඇමතිවරයා ඉදිරි වසර 05 තුළ නිවාස ලබාදීම තම ඉලක්කය යයිද කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6526416066102398122

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item