නිල් චිත්‍රපටවල රඟපාන්න උගන්වන විශ්ව විද්‍යාලයක්! [VIDEO]

නොයෙක් විෂයයන් සඳහා විශ්වවිද්‍යාල ලොව පුරා දක්නට ලැබෙනවා. ඒ අතරෙ විත්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය, රඟපෑම ඇතුළු ඒ ඒ ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය න්...

නොයෙක් විෂයයන් සඳහා විශ්වවිද්‍යාල ලොව පුරා දක්නට ලැබෙනවා. ඒ අතරෙ විත්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය, රඟපෑම ඇතුළු ඒ ඒ ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය න්‍යායික සහ ප්‍රෙයා්ගික අධ්‍යාපනය ලබා දෙන විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන ලොව පුරාම තිබෙනව. එහෙත් කාමෝද්දීපන චිත්‍රපට නිෂ්පාදනය හෝ රංගනය පිළිබඳ අධ්‍යනනයන් කරන්න විශ්ව විද්‍යාල මට්මේ අධ්‍යාපන ආයතන මෙතෙක් බිහිවෙලා තිබුණෙ නැහැ.

ඔන්න දැන් එහෙම විශ්ව විද්‍යාලයකුත් අරඹන්න යනව කියල ආරංචියි. කාමෝද්දීපන චිත්‍රපට සඳහා රංගන දායකත්වය ලබා දීමට කැමති තරුණ තරුණිය සඳහා මේ විශ්ව විද්‍යාලය අරඹන්න යන්නෙ ඉතාලිය‍ෙ. ඉතාලි ජාතික කාමෝද්දීපන චිත්‍රපට නළුවෙකු වන රොකෝ සිෆ්‍රේඩි මෙහි මූලිකත්වය දරනවා.

කාමෝද්දීපන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවීමට කැමති අයට කැමරාව ඉදිරියේ ස්වාභාවික හා වඩා විශ්වාසදායී ලෙස හැසිරෙන්නේ කෙසේද යන්න පිලිබඳ ක්ෂේත්‍රය ගැන ඇති තම අත්දැකීම් ඇසුරෙන් පුහුණුව ලබා දීම තම අරමුණ බවයි ඔහු පවසා සිටින්නේ.

මෙම රංගන පාසල සඳහා තෝරාගත් තරුණ තරුණියන් 21 දෙනෙකු හට රිකෝ විසින් ලබාදෙන පුහුණු සැසි ඇතුලත් රියැලිටි වැඩසටහනක් ද විකාශය වීමට නියමිත බවයි ඉතාලි මාධ්‍ය විසින් වාර්තා කර සිටින්නේ. එම වැඩසටහන 'Universita del Porno' ලෙස නම් කර තිබෙනවා. එම වැඩසටහනේ පූර්ව ප්‍රචාරක වීඩියෝ පටය පහතින් නරඹන්න,




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 708936731071943846

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item