සේයා ඝාතනයේ තව DNA වාර්තා දෙකක් අද(14) අධිකරණයට
සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ප්‍රධාන සැකකරුවා වන කොණ්ඩයාගේ සොහොයුරු සමන් ජයලත්ගේ...
https://www.sathhanda.com/2015/10/seyas-murder-case-DNA-test.html
සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ප්‍රධාන සැකකරුවා වන කොණ්ඩයාගේ සොහොයුරු සමන් ජයලත්ගේ සහ එම දැරියගේ පියාගේ DNA පරීක්ෂණ වාර්තාව අද මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එ් අනුව අද (14) උදෑසන අදාළ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි එම ආයතනය සඳහන් කළේ. සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් එක්දරු පියාගේ සහ පාසල් සිසුවාගේ DNA වාර්තා නොගැලපීම හේතුවෙන් ඔවුන් අධිකරණයෙන් නිදහස් කරනු ලැබුවා.


Related