කොළඹම හිරකල පොලිසියේ අලූත් රථවාහන සැලැස්ම නවතයි
රාජගිරිය වැලිකඩ ප්‍රදේශ ආශ්‍රිතව පොලීසිය මගින් ක්‍රියාත්මක කළ රථ වාහන සැලැස්ම අත්හිටුවා තිබෙනවා. මෙම රථ වාහන සැලැස්ම තාවකාලිකව අත්හිටුවීම...
https://www.sathhanda.com/2015/10/rajagiriya-new-traffic-plan.html
රාජගිරිය වැලිකඩ ප්‍රදේශ ආශ්‍රිතව පොලීසිය මගින් ක්‍රියාත්මක කළ රථ වාහන සැලැස්ම අත්හිටුවා තිබෙනවා. මෙම රථ වාහන සැලැස්ම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි ඒ පිළිබඳව කරුණු පැහැදිළි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.
කෙසේවෙතත් මහරගම ආශ්‍රිත රථ වාහන සැලැස්ම තව දුරටත් ක්‍රියාත්මක කෙරෙන බවත් පැවසුවා.


Related