ජිනීවා යෝජනාව අනාගතයට බරපතළ ලෙස බලපානවා
ජා.නි.පෙ. සහ ජ.වි.පෙ යන පක්ෂවල නොයෙකුත් ක්‍රියාමාර්ග වල වෙනස්කම් පැවතියද බේදුම්වාදයට එරෙහිව අවංක එකඟතාවයකට පැමිණෙනවානම් කිසිදු ගැටලුවක් ...
https://www.sathhanda.com/2015/10/somawansa-amarasinghe.html
ඒසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ යෝජනවා මෙරටට බරපතළ ලෙස බලපාන යෝජනාවක් බවද ඒ මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.
එසේම අධිරාජ්‍යවාදයට එරෙහිව පළල්ම පෙරමුණ සෑදීමට තමන් බලපොරොත්තු වන බවත්,රට බෙදීම උවමනාව බෙදුම්වාදීන් විසින් තවමත් නතර නොකළ ඇති බවත්,මෙම යෝජනාවෙන් රට පවාදීමකට ලක්වෙනු ඇති බවද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.
තවද ආණ්ඩුවත් හයිබ්‍ර්ඩ් බවත්, ජිනීවා යෝජනාවත් හයිබ්‍රිඩ් බවත් අදාල යෝජනාවා සම්බන්ධයෙන් පවතින සංවාද වසා ඇති බවද ඔහු එහිදී කීවේය.
ආණ්ඩුව පවසන ආකාරයට අදාළ යෝජනාව හොඳ යෝජනාවක් බවත් , නමුත් මෙම යෝජනාව රටේ අනාගතයට බරපතළ ලෙස බලපාන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.


Related