රවිනාථ ගැන සැකයි - ඉහල අණින් සම්බන්දන් ජිනීවා වෙත වහාම යැවේ
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත මෙරට ඉහලම පෙලේ එජාප දේශපාලඥයෙකු විසින් හදිසියේම විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් පිටත් කර යවා ත...
https://www.sathhanda.com/2015/10/r-sampanthan.html
මීට හේතු වී ඇත්තේ ජිනීවා හෝජනාව සංම්බන්ධයෙන් එහි ශ‍්‍රී ලාංකික නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ විසින් කරනු ලැබ තිබූ ප‍්‍රකාශයි.
මේ හේතුව මත රවිනාථ ආරියසිංහ මහතාට කොළඹ උපදෙස් නොළබා කිසිදු ප‍්‍රකාශයක් නොකරන්නැයි උපදෙස් ලබා දී තිබූ අතර පෙරකී බලවතාට උවමනා වී ඇත්තේ ඇමරිකානු යෝජනාව කිසිදු සංශෝධනයකින් තොරව සම්මත කර ගැනීමටයි.
මේ හේතුව මත රවිනාථ ආරියසිංහ අවසන් මොහොත් හෝ කිසියම් වෙනසක් සිදු කරවා යයි සැකයෙන් වහාම විපක්‍ෂ නායකවරයා ජිනීවා වෙත පිටත් කර යවා තිබේ.


Related