කොමිෂන් සභා 4ක් පත් කෙරේ
ලැබී තිබු අයදුම්පත් 600ක් අතුරෙන් පොලිස් කොමිසම රාජ්‍ය සේවා කොමිසම මානව හිමිකම් කොමිසම සහ දුෂණ මර්දන කොමිසම සඳහා සභාපතිවරුන් සහ කොමසාරිස්වර...

https://www.sathhanda.com/2015/10/sri-lanka-commission-members-are-appointed.html
එ් අද පෙරවරුවේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුවයි.
සෙසු ස්වාධීන කොමිසන් සභා 5 නොවැම්බර් 4 වැනිදා පත් කිරීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.
ව්‍යවස්ථාදායක සභා රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (09)පෙරවරු 10ට ආරම්භ වුණේ ව්‍යස්ථාදායක සභාවේ සභාපති කථානායක කරු ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන්.
Related