රට රකින නව සංවිධානයක් දිනේෂ්ලා, විමල්ලා බිහි කරයි
දෙමුහුන් යුද අධිකරණයක් පිහිටුවීමේ ජිනීවා යෝජනාවට ආණ්ඩුව එකගවීමෙන් මතුව ඇති අවදානමෙන් රට සහ ජනතාව ගලවා ගැනීමේ අරමුණින් නව සංවිධානයක් අද (0...

https://www.sathhanda.com/2015/10/wimal-weerawansa-dinesh-gunawardena-form-a-new-organization.html
දෙමුහුන් යුද අධිකරණයක් පිහිටුවීමේ ජිනීවා යෝජනාවට ආණ්ඩුව එකගවීමෙන් මතුව ඇති අවදානමෙන් රට සහ ජනතාව ගලවා ගැනීමේ අරමුණින් නව සංවිධානයක් අද (09) බිහි කෙරුණා.
මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය නමින් නම් කර ඇති මෙම ව්‍යාපාරය පිහිටුවා ගත්තේ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු පිරිසක් නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.
මෙම ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන පත්කර ඇති අතර එහි ලේකම්වරයා ලෙස මහාචාර්ය ජී එල් පීරිස් පත්කර තිබෙනවා. ජාතික සංවිධායකවරයා වන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශයි.
Related