පුංචි පගේ වැඩිම සම ලකුණු දෙකක් කෑගල්ලට අනික ගම්පොළට
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය දෙකක් දිනා ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක සිසුහු දෙදෙනෙක් සමත් වූහ. අරණායක උස්සාපිටිය...

https://www.sathhanda.com/2015/10/sri-lanka-grade5-examination-results.html
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය දෙකක් දිනා ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක සිසුහු දෙදෙනෙක් සමත් වූහ. අරණායක උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිටු විදුහලේ ලක්ෂාණි මෙලනි විජේසිංහ සිසුවිය, කොටියාකුඹුර මාකුඹුර කනිටු විදුහලේ කවිෂ්ක වනිගසේකර සහ ගම්පොල ගඟසිරිපුර විද්‍යාලයේ කාවින්දා උනන්තැන්න යන සිසුන් තිදෙනා ලබාගත් ලකුණු සංඛ්‍යාව 196 කි.
Related