ජිනීවා යෝජනාව සම්මතවීම රටට පාඩුවක් - ජවිපෙ

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී යෝජණාවක් සම්මත වීම රටක් වශයෙන් ගත් කළ විශාල පාඩුවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා....

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී යෝජණාවක් සම්මත වීම රටක් වශයෙන් ගත් කළ විශාල පාඩුවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රටක අභ්‍යන්තර ප‍්‍රශ්නයකට ජාත්‍යන්තර මැදිහත්වීමක් කිසිසේත් අවශ්‍ය නොවන බවයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8257979315249656610

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item