සොයා දෙන්න - රනිල් අගමැති වූ පසු කාර් එකක් ගන්න හිටිය ජෝඩුව
එජාප ආණ්ඩුවේ පංචවිද ක්‍රියාවලියෙන් මෝටර් රථයක් ගන්නා බවට පසුගිය මැතිවරණ කාලයේ එජාප මැතිවරණ දැන්වීමක වැස්සේ තෙමීගෙන ආ ජෝඩුව සොයා දෙන්නැයි ...

https://www.sathhanda.com/2015/10/udaya-prabhath-gammanpila_9.html
එජාප ආණ්ඩුවේ පංචවිද ක්‍රියාවලියෙන් මෝටර් රථයක් ගන්නා බවට පසුගිය මැතිවරණ කාලයේ එජාප මැතිවරණ දැන්වීමක වැස්සේ තෙමීගෙන ආ ජෝඩුව සොයා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උයද ගම්මන්පිල කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
‘ගිය ඡන්දෙ කාලෙ රූපවාහිනි දැන්වීමක් දැම්මා ජෝඩුවක් වැස්සේ තේමීගෙන ගෙදරට ගොඩවෙලා කියනවා රනිල් අගමැති වුණොත් පංචවිද ක්‍රියාවලියෙන් අපිටත් වාහනයක් ගන්න පුළුවන් කියලා. ඒ ජෝඩුවට අද කාර් නෙවෙයි ගෙයින් එළියට බැහැගන්න බැරි තත්ත්වයක් උදාවෙලා. කාර් මිල තිබුණටත් වඩා වැඩිවෙලා රනිල් අගමැති වුණ ගමන්. එජාප ආණ්ඩුව තව කලක් යද්දී වේල් දෙකක් කාපු මිනිහට එක වේලක් කන්නත් බැරි තැනට ගේනවා’
Related