ජිනීවා යෝජනාව ගැන කීම මාධ්‍යයට තහනම් කරලා?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව විසින් ගෙන ආ යෝජනාව පිළිබඳව කතා කිරීමට මාධ්‍යයට වාරණයක් දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල ...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව විසින් ගෙන ආ යෝජනාව පිළිබඳව කතා කිරීමට මාධ්‍යයට වාරණයක් දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීරවංශ කොළඹදී අද (12දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. 

"ඇමෙරිකානු ජිනීවා යෝජනාව ගැන කතා කිරීම මාධ්‍යයට තහනම් කරලා තියෙන්නේ. ඒ හරහා මාධ්‍යයට වාරණයක් කරලා තියෙනවා. ආණ්ඩුව කරන්නේ හරි දෙයක් නම් විරුද්ධ මත වාරණය කිරීමේ අවස්ථාවක් නෑ."

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනන අහෝසිකළ හොත් ඒ යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන ත්‍රස්තවාදීන් නිදහස් වීමේ ඉඩකඩක් තිබෙන බවත් ඔහු සඳහන් කළේය. 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1385224836276323365

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item