අවංකකම නිසා මාරපන ඇත්ත කිව්වා - මහින්ද
නීතිය සහ සාමය පිළිබඳ හිටපු ඇමති තිලක් මාරපන මහතා අවංකකම නිසා ඇත්ත කිව්වා යෑයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර...

https://www.sathhanda.com/2015/11/blog-post_11.html
නීතිය සහ සාමය පිළිබඳ හිටපු ඇමති තිලක් මාරපන මහතා අවංකකම නිසා ඇත්ත කිව්වා යෑයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා 'දිවයින'ට ඊයේ (9 දා) ප්‍රකාශ කළේය.
තිලක් මාරපන මහතා හිතට එකඟව කතා කළ නිසා ඇවන්ගාඩ් සම්බන්ධව ඔහු කළ ප්‍රකාශය ආන්දෝලනයට තුඩුq දුන්නා.
මාරපන මහතා හොඳ මහත්මයෙක්. අවංක චරිතයක්. සමහරවිට මෙම ප්‍රකාශය සම්බන්ධව ඔහුට ඉල්ලා අස්‌වෙන්න කියා දැනුම් දුන්නාදැයි අපට සැකයි.
ඇවන්ගාඩ් සිද්ධිය පිළිබඳව නීතිපතිවරයාත් කියනවා නම් අධිකරණ ඇමැතිවරයාත් කියනවා නම් තවත් මොනවද මේ කතා? මාරපන මහතා අවංක බව ඔහුගේ ප්‍රකාශයෙන් ඔප්පුවී තිබෙනවා.
Related