සෝභිත හිමියන් අභාවයෙන් හිස්වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ තනතුර දඹර හිමි බලෙන් ගනියි - මණ්ඩලේ කචල්
මාදුළ්‍රවාවේ සෝභිත හිමියන් අපවත්වීමෙන් පසුව පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාර ධූරයට දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇ...

https://www.sathhanda.com/2015/11/blog-post_26.html

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිලා හිමියෝ කියා සිටින්නේ තමන්ට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ විධායක සභාවේ ආරාධනාව මත තමා එය බාරගත් බවයි.
එම ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජික සමන් රත්නප්‍රිය කියා සිටියේ එම තනතුරට දඹර හිමියන් පත්කර නොමැති බවත්, තාවකාලිකව ඒ සඳහා මහාචාර්ය සරත් විජේසූරිය පත්කර ඇති බවයි.
Related