ජනවාරියේ සිට දුරකථන ගාස්තුත් ඉහළ යයි
ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට දුරකථන ගාස්තුවල ඉහළ යාමක් සිදුවිය හැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙවර අයවැයෙන් සිදුකරනු ලැබු බදු...

https://www.sathhanda.com/2015/11/blog-post_52.html
මෙවර අයවැයෙන් සිදුකරනු ලැබු බදු සංශෝධන හේතුවෙන් දුරකථන ගාස්තුවල යම් ඉහළයාමක් සිදුවිය හැකි බව වාර්තා වෙයි.
සියයට 11ක්ව පැවති වැට් බද්ද සියයට 12යි දශම පහ දක්වා මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා වු අතර අන්තර්ජාතික විදුලි සංදේශන ගාස්තුව ඩොලර් දශම තුනකින් ඉහළ දමා තිබේ.
එම බදු සංශෝධනවලට අනුව දුරකථන ගාස්තුවල සිදුවන වෙනස්කම් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරනු ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
Related