දුම් පරීක්ෂා ගාස්තු ඉහල දැමීමට එරෙහිව බස් වර්ජන
දුම් පරීක්ෂා සහතික නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් පන්දහසක් දක්වා වැඩි කිරීමට කෙරුනු අයවැය යෝජනාවට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහ...

https://www.sathhanda.com/2015/11/blog-post_66.html
මෙම වර්ජනයට එක් වන්නේ මාර්ග අංක 143 පෞද්ගලික බස් රථ සේවක සංගමයයි. එහි සභාපති පී.කේ.ඞී. පෙරේරා කියා සිටියේ මාර්ග කිහිපයක හෙට උදෑසන සිට මෙම වර්ජනය කි‍්‍රයාත්මක වන බවයි.
එ් අනුව කඩුවෙල - පිටකොටුව, හංවැල්ල - පිටකොටුව, ලබුගම - පිටකොටුව සහ අවිස්සාවේල්ල - පිටකොටුව යන මාර්ගවල මෙම වර්ජනය කි‍්‍රයාත්මක වනු ඇති.
Related