රවිට වැඩ වැරදියි - ඇයවැයෙන් රටම නොමග යැවුවා කියා මුදල් ඇමතිට එරෙහි විශ්වාස භංගයක්.
මුදල් ඇමති රවි කරුණානායක ට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අපහ...

https://www.sathhanda.com/2015/11/blog-post_80.html
මුදල් ඇමති රවි කරුණානායක ට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අපහප්පෙරුම කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කායා සිටියේය.
මෙවර ඉදිරි පත් කර ඇති අයවැය යෝජනාවලිය මගින් පාර්ලිමේන්තුව නොමඟ යැවීම, රාජ්‍ය නායකයා නොමඟ යැවීම, මහජනතාව නොමඟ යැවීම යන කාරණ මූලික කර ගනිමින් මෙම විශ්වසභංගය ගෙන එන්නේ යයිද ඔහු කියා සිටියේය.
Related