අද තවත් අයවැයක් ඉදිරිපත් කරයි.. පාර්ලිමේන්තුව උණුසුම් වෙයි..
අය වැය විවාදය සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් පැවැත්වූ විරෝධතාවය නිසා පාර්ලිමේන්තුව කල් දමන්නට ...

https://www.sathhanda.com/2015/11/blog-post_94.html
පසුගියදා මුදල් ඇමති රවි කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියට වෙනස් අයවැය යෝජනාවලියක් පාර්ලිමේන්තු මන්ත‍්‍රින් අතර බෙදා හැර තිබීම හේතුවෙන් මෙම තත්වය ඇති විය.
අද දිනයේ ඉදිරිපත් කර තිබූ අයවැය යෝජනාවලියේ කලින් දින යෝජනාවලියට වඩා වෙනස්කම් ඇති බව විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් පෙන්වා දුන්හ.
Related