කොටදෙනියාව සිසුවා පොලිසියෙන් කෝටියක් ඉල්ලා නඩු මගට
පසුගියදා කොටදෙනියාවේදී සිදු වූ සේයා සදෙව්මි ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසික...
https://www.sathhanda.com/2015/11/kotadeniyawa-seyas-case.html?m=0
පසුගියදා කොටදෙනියාවේදී සිදු වූ සේයා සදෙව්මි ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ඔහු එමගින් පවසන්නේ අසාධාරණ ලෙස තමන් අත්අඩංගුවට ගැනීම නිසා මූලික අයිතිවාසිකම් කඩවූ බැවින් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.
පොලිස්පතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පෙත්සවේ වගඋත්තරකරුවන් වෙයි.


Related