පිට පිට දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානය නවසීලන්තයට
ලෝක කසලාන රග්බි ඉතිහාසයේ පිට පිට ශූරතාවන් ද්විත්වයක් හිිමි කරගත් පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්තය සමත් විය. ඒ මීට සුළු මොහොතකට පෙර අවස...

https://www.sathhanda.com/2015/11/new-zealand-v-australia-rugby-world-cup-final.html

නවසීලන්තය වෙනුවෙන් නෙහෙ මිල්නේ ස්කඩර්, මා නෝනු හා බූඩන් බැරට් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් දෙකක් , දඩුවම් පහර 4 ක් හා ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කර ගැනීමට ඩෑන් කාටර් සමත් විය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් පෝකොක් හා ටැවිටා කුරිඩ්‍රානි උත්සාහක දිනුම් වාර්තා කළ අතර එම ද්විත්වයම හා එක් දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට බර්නාඩ් ෆොලී සමත් විය. අවසන් තරගයේ වීරයා සම්මානය නවසීලන්ත වෙනුවෙන් පාදයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඩෑන් කාටර්ට හිමි විය.
Related