ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
තම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රකාශකයෙක් කියා සිටියේය. මේ...

https://www.sathhanda.com/2015/11/udaya-prabhath-gammanpila.html
මේ සම්බන්ධයෙන් කරුණු හෙළි කිරීම සඳහා වූ මාධ්‍ය හමුවක් හෙට දිනයේ එම පක්‍ෂ මුලස්ථානයේදී පැවැත්වෙන්නේ යයිද එම ප‍්‍රකාශකයා කියා සිටියේය.
පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවණයෙන් පසු ගම්මන්පිල මහතා විපක්‍ෂය වෙනුවෙන් බොහෝ වාද විවාදවලට සහභාගී වෙමින් චතුර ලෙස අදහස් ඉදිරිපත් කරමින් සිටින ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රධානතම නායකයෙක් වෙයි.
Related