කොළඹ නගරය ලෝකයෙන්ම අංක 01 වෙයි
කොලඹ නගරය විදේශික ආකර්ෂණය වේගයෙන්ම වර්ධනය වන නගරයන් අතරින් ලෝකයෙන්ම මුල් තැනට පත්ව තිබේ. ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කරන ලද නවතම සමීක්‍ෂ...

https://www.sathhanda.com/2015/12/01.html
ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කරන ලද නවතම සමීක්‍ෂණ වාර්තාවේ දැක්වෙන්නේ 2015 වසරේ පමණක් කොළඹට මිලියනයකට අධික විදේශිකයන් පැමිණ ඇති බවයි.
මෙම වර්ධනය පෙන්නුම් කරන්නේ ගිය අවුරැුදු හයක කාලය පුරා ලබාගත් දත්තවලට අනුව බවද දැක්වෙන එම වාර්තාවේ විදේශිකයන්ගේ පැමිර්‍ණම අතින් ලෝකයේ දෙවන තැනට පත්ව ඇත්තේ චීනයේ චෙන්ඩු නගරයයි.
Related