වාහන බලපත්‍ර අවුරුදු 10න් දෙනවා කියන්නේ ගොනාට අන්දීමක් - වසර 10ක් යනතුරු බලපත්‍ර නෑ ?
පාර්ලිමේන්තුවේ අගමැතිතුමා ප්‍රකාශ කල අයුරින් වසර 10 වරක් වාහන බලපත්‍ර 2 ලබා දීම ඇතුලේ සගවා ඇති කතාවනම් තව වසර 5 යනතුරු වාහන බලපත්‍ර ලබා නො...

https://www.sathhanda.com/2015/12/10-10.html
උදාහරණ ලෙස මෙතෙක් කල් වෛද්‍යවරයකු රාජ්‍ය සේවයට එක් වී වසර 5 කින් වාහන බලපත්‍ර හිමි විය. එහෙත් දැන් බලපත්‍රයක් ලබා ගැනීමට වසර 10 ක් සිටිය යුතුය. වසර 5ක සේවා කාලයක් සම්පුර්ණ කල පිරිස් මේ වන විටත් බලපත්‍ර ලබා ඇති හෙයින් අද වසර 5 සම්පුර්ණ වන අයකු බලපත්‍ර ලබා ගැනීමට තවත් වසර 5ක් බලා සිටිය යුතුය. අද සේවයට එක්වන වෛද්‍යවරයකු වසර 10 ක් බලා සිටිය යුතුය. එහි තේරුමනම් වසර 5ක් යනතුරු බලපත්‍ර නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි.
මේ ආකාරයේ රැවටීම් කරමින් ඔන්න දැන් අපි ප්‍රශ්නය විසදුවායයි රාජ්‍ය සේවකයා නොමග නොයවන ලෙස පුවත්පත් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය යහපාලන රජයෙන් ඉල්ලා සිටී.
Related