කැරට් මිල අහස උසට - 350 ආසන්නයේ
නුවරඑළියට දින කිහිපයක් තිස්සේ මහ වැසි ඇදහැළුනු නිසා අද (31) දින නුවරඑළියේ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් මිල කිලෝවක් රු. 260 සිට 270 දක්වා වූ අත...

https://www.sathhanda.com/2015/12/350.html
එහෙත් ආර්ථික මධ්‍යස්ථානයෙන් පරිබාහිරව කැරට් මිල රු. 320.00ට පවා මිලදී ගන්නා අයුරු දැක ගත හැකි විය.
මෙය නුවරඑළියේදී මේ දක්වා වාර්තා වූ කැරට්වල ඉහළම මිල බව සඳහන් වේ.
Related