යහපාලන ආරක්ෂාව උපරිමයි - කැළණියෙත් වෙඩි පිට වෙඩි
වෙඩි ප‍්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පෑලියගොඩ බුළුගහ හන්දියේ...
https://www.sathhanda.com/2015/12/blog-post_809.html
වෙඩි ප‍්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පෑලියගොඩ බුළුගහ හන්දියේදීය.
රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් මෙසේ වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇත.
ලොරියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකදී දෙපාර්ශවය සමථයකට පත්ව පිටත්ව යාමට සැරසෙද්දී එතැනට පැමිණි අයෙක් මෝටර් රථයේ රියදුරට වෙඩි තබා පලා යද්දී ඔහු හඹා ගිය පොලිස් නිලධාරීන් මේ වෙඩි ප‍්‍රහාරයට ලක්ව තිබේ.


Related