අගමැතිට එරෙහිව පෙත්සමක්
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා මෙන...
https://www.sathhanda.com/2015/12/blog-post_15.html
එ් කොළඹ අද (13) පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදියි.
එහිදී අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රකාශ සම්බන්ධයෙන් එ්කමතික අප‍්‍රසාදය පළ වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නලින්ද හේරත් මහතා පැවසුවේ.
විශ‍්‍රාම වැටුප, මූලික වැටුප, ප‍්‍රවාහන පහසුකම්ල බදු සහන සහ ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ සටන කිසිසේත් අත් නොහැරීමටද අද (13) පැවති රැස්වීමේදී එකඟතාව පළ වූ බව ඔහු පැවසුවා.
අද (13) පැවති මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දීප ව්‍යාප්ත ශාඛා සමිති නියෝජනය කරමින් පන්සියයකට අධික වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියා.


Related