ඇවන්ගාඞ් සමාගම මාලදිවයින් කුමන්ත‍්‍රණයටත් හවුල් - වැසිකිලි කට නැවත අරියි
ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂක සමාගම මාලදිවයිනේ සිදුවූ කුමන්ත‍්‍රණයට සම්බන්ධයක් ඇති බවට සැක මතුවී ඇති බව ඇමැති රාජිත සේනාරත්න කළුතරදී පැවති ජනහමුව...
https://www.sathhanda.com/2015/12/blog-post_52.html
මාලදිවයිනේ කුමන්ත‍්‍රණය සිදු වූ දිනවල ඇවන්ගාඞ් නෞකාවඛ් මාලදිවයින හරහා ගාළු වරයාට පැමිණ ඇති බවත් එන ගමනේදී නෞකාවේ ජී.පී.එස්. අක‍්‍රිය කර තිබූ බවට තොරතුරු ඇති බවත් ඔහු කියා සිටියේය.


Related