සමාජ විරෝධය නිසා ඇමති ෆොටෝ එක අයින් කර ගනී
විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් ගැලනිගම අධිවේගී පිවිසුම් දොරටුව අභියස පානදුර හොරණ මාර්ගයේ ඉදිකරණ ලද බස් නැවතුම් පොලවල...

https://www.sathhanda.com/2015/12/blog-post_17.html
විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් ගැලනිගම අධිවේගී පිවිසුම් දොරටුව අභියස පානදුර හොරණ මාර්ගයේ ඉදිකරණ ලද බස් නැවතුම් පොලවල් දෙකක් ගැන මේ දිනවල වැඩි වශයෙන් අන්තර්ජාලයේ කතා බහට
ලක්වෙනවා. මෙම බස්නැවතුම් පොළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේත්. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත්. අජිත් පී පෙරේරාගේත් ඡායාරූප අලවා තිබුණු අතර මෙයට සමාජජාලා මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල විය.
අදාල විරෝධය කොතරම් ද කිව්වොත් එම ඡායාරූප ඉවත්කර ගැනීමට අමාත්‍ය අජිත් පී පෙරේරාට සිදුවිය. එම ඡායාරූප ඉවත් කරන්නට පෙර හා ඉවත් කිරීමෙන් පසු ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

Related