"ලංකාවේ ගෘහ සේවිකාවට අද ගල් ගසා මරනවා" - සුමන්තිරන්
සෞදි අරාබියේ දී ගල් ගසා මරා දැමීමට නියම වී ඇති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට අද (04) ගල් ගසා මරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිර...

https://www.sathhanda.com/2015/12/blog-post_19.html
සෞදි අරාබියේ දී ගල් ගසා මරා දැමීමට නියම වී ඇති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට අද (04) ගල් ගසා මරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පාර්ලිමේන්තුවේ දී මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා. එහෙත් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මී තක්සීන් බී.බී.සී ලෝක සේවයට පසුගිය දා සඳහන් කර තිබුණේ ඒ සම්බන්ධ නීතිමය කටයුතු තවදුරටත් ක්‍රියාත්මකවන බවයි. කාන්තාව හමුවීම සඳහා තානාපති නිලධාරින්ට අවස්ථාවක් ලබා දී ඇති බව ද ඔහු එහිදී සඳහන් කර තිබුණා .
Related