ක්‍රිකට් තනතුරුවලට රණතුංග පවුලම තරඟ වදී..
ඇමති අර්ජුන රණතුංග මහතා ඉදිරියේදී පැවැත්ටෙවන ශ‍්‍රි ලංකා ක්‍රි ට් නිලවරනයේදී ක්‍රිකට් ආයතනයේ උප සභාපතිධුරය සඳහා තරඟ වැදීමට නාමයෝජනා දී ...

https://www.sathhanda.com/2015/12/blog-post_76.html
ඇමති අර්ජුන රණතුංග මහතා ඉදිරියේදී පැවැත්ටෙවන ශ‍්‍රි ලංකා ක්‍රි ට් නිලවරනයේදී ක්‍රිකට් ආයතනයේ උප සභාපතිධුරය සඳහා තරඟ වැදීමට නාමයෝජනා දී තිබේ.මේ අතර ඇමති අර්ජුන රණතුංගගේ බාල සොහොයුරු නිශාන්ත රණතුංගත් එහි සභාපතකි ධුරය සඳහා නාම යෝජනා දී ඇති අතර නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, සුමිත් පෙරේරා යන මහත්වරුන්ද ඊට තරඟ වැදීමට නාම යෝජනා දී ඇත.මේ වන විට වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද අර්ජුන රණතුංගගේ වැඩිමහළු සොයුරු ධම්මික රණතුංග මහතායි.
Related