වෙනස - පාසැල් විෂය මාලාවෙන් බුද්ධාගම ඉවතට.. සියළු ආගම් එක් කර අලූත් පොතක්
ඉදිරියේදී පාසැල් විෂය මාලාවෙන් බුද්ධාගම ඉවත් කරන්නට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික සහජීවනය සඳ...

https://www.sathhanda.com/2015/12/blog-post_26.html
ඉදිරියේදී පාසැල් විෂය මාලාවෙන් බුද්ධාගම ඉවත් කරන්නට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික සහජීවනය සඳහා වූ කාර්යාලය විසින් යෝජනා කර තිබේ.
බුද්ධාගම ඉවත් කර ඒ වෙනුවට සියළු ආගම් ගැන සිසුනට අධ්‍යාපනය ලබා දෙන නවතම විෂයක් එක් කිරීමට ද ඉන් යෝජනා කර ඇති බව ‘ද අයිලන්ඞ්’ පුවත්පත වාර්තා කරයි.
අහසෙහි සිටියත් ,මුහුදෙහි සිටියත්, පර්වත කුහරයක සිටියත් කරන ලද්දාවූ පාපකර්ම වල විපාකයන්ගෙන් ගැලවීමට නම් නොහැක . ගමෙන් පත් වුනත් නගරයෙන් පත් වුනත් පාර්ලිමේන්තුවේ ඉන්නා නරුමයන් රැල,විදෙස් බලවේග සමඟ අත්වැල් බැඳගෙන මේ සිංහල ජාතිය සහ බුදු දහම වැනසීමට මේ කරගන යන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඔවුනටද මේ VIDEO වේ සිටින පියාබන මාළුවන් ට මෙන් ගැලවීමක් නැති වග දන ගත යුතුය. ඒ කරණය සනාථ වී ඇති බවට හොඳම නිදසුන වන්නේ හිටපු ජනාධිපත් රණසින්හා ප්‍රේමදාස උන්නැහේ ( ජනාධිපති) මහා මඟ පුපුරා මිය හිය ආකාරයයි ----(පුංචි පවුල රත්තරන් අදහස පැතිරවීම සහ සර්වහමික සංකල්පය පැතිරවීම ---පාතාලයන් සමඟ එකතුවී- කල දේවල් සහ ,මතුපිටින් බවුද්ධයෙකු බව පෙන්නුවද ක්ර්යවෙන් බවුද්ධ විරෝධී වැඩ කටයුතු කල නිසා මෙවැනි විපතකට පත් විය.----????? මේ ගැන ගැන සිහි කර දැන්වත් මේ දේශය කන( දේශ භක්ෂකයන් )--- දේශ පාලුවන් ටික හැදේවා ! එසේ නොවන්නේ නම් මේ බල කාමී දේශ ද්‍රෝහී පාපතර පාලකයින්ගෙන් රට ජාතිය මුදවාගැනීමට සමත් විදෙස් බලවග හමුවේ ජාතිය සහ බුදු දහම පාවා නොදෙන කුසල් බහුල අකුස අඩු සුජාත ,අමිශ්‍ර( පිරිසිදු ) බෝසත් ගුණති ප්‍රති බල සම්පන්න පාලකයෙක් මේ සිංහල ජාතිය සහා බුදුදහම රැකගැනීමට වහාම පහල වේවා!
ReplyDelete