ඇමතිගේ මුස්ලිම් ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් සිංගප්පූරුවෙන් රන් ගෙනා හැටි!
රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා ග්‍රෑම් 400ක් බරැති රන් බිස්කට් 4ක් ගුද මාර්ගයේ සඟවා ගෙන පැමිණි බව කියන මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ සම්බ...
https://www.sathhanda.com/2015/12/blog-post_272.html
සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයකින් අද අළුයම 1.30ට එම පුද්ගලයා පැමිණ ඇති අතර 42 හැවිරිදි ඔහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි කියයි.


Related