අද රට පාලනය කරන්නේ සමලිංගිකයන් පිරිසක්
අද මේ රට පාලනය කරන්නේ සමලිංගිකයන් පිරිසක් බවදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ. උන් වහන්සේ මෙසේ කිය...

https://www.sathhanda.com/2015/12/blog-post_335.html
අද මේ රට පාලනය කරන්නේ සමලිංගිකයන් පිරිසක් බවදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.
උන් වහන්සේ මෙසේ කියා සිටියේ රත්නපුරයේදී පැවති එම සංවිධාන සමුළුවක් අමතමිනි.
එහිදී උන් වහන්සේ ප‍්‍රබලම එජාප ඇමතිවරුන් පිරිසකගේ නම් සඳහන් කරමින් කියා සිටියේ මේ සමලිංගිකයන්ට එරෙහිව නව වසරේ වේවැල අතට ගන්නා බවත් ඉදිරියේදී සිංහලයට කැරැල්ලක් ගැසීමටද සිදුවනු ඇති බවත්ය.
Related