මහින්ද රාජපක්ෂ මහතාගේ නත්තල් පණිවුඩය
ජේසු සමිඳුන්ගේ උපත සමරන මේ නත්තල ශ‍්‍රී ලාංකිකයින් සේම ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා! යි මම ප‍්‍රාර්ථනා කරමි. නත්තල සැමරීමෙන් අදහස් ක...

https://www.sathhanda.com/2015/12/blog-post_534.html
"ජේසු සමිඳුන් දේශනා කළේ මාගේ නාමයෙන් දරුවකු පිළිගන්නා තැනැත්තා මා පිළිගන්නේ ය"යනුවෙනි. ජේසු සමිඳුන් උපත ලැබූ මොහොතේ තරු එළියෙන් මග සොයමින් උන්වහන්සේ පිදීම සඳහා රජවරුන් තිදෙනෙකු පැමිණි පුවත කිතුණු ඉතිහාසයේ සඳහන් ය. එසේම මෙම නත්තලේදී ද සතුටේ සොම්නසේ පණිවුඩය කුඩා දරුවන්ගේ හදවත් වෙත අප ළංකළ යුතු ය. නත්තල සමරා ජේසු සමිඳුන්ගේ සාමය, දයාව වෙත අපට ළංවිය හැක්කේ එසේ කිරීමෙනි.
ඔබ සැමට සාමය, සතුට, සොම්නස සපිරි සුබ නත්තලක් වේවායි මම ප‍්‍රාර්ථනා කරමි.
Related