නව ව්‍යවස්‌ථාවෙන් උතුර-නැගෙනහිර එක් කරන්න ද්‍රවිඩ සංධානය ඉල්ලයි
නෝර්වීජියානු විශේෂඥ කෙවන් වොලන්ගේ උපදෙස් මත කෙටුම්පත් කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙසත් එකී ව්‍යවස්‌ථාව...

https://www.sathhanda.com/2015/12/blog-post_36.html
ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන් ප්‍රමුඛ කණ්‌ඩායමක් මෙම ඉල්ලීම නෝර්වේ ආණ්‌ඩුක්‍රම විශේෂඥයා වූ තෙවන් වොලන්ට ද ඉදිරිපත් කරන බව ආරංචි මාර්ග දක්‌වයි.
එසේම උතුරේ අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීමේ නීතිරීති ද එකී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන ලෙසද ඊට පොලිස් බලතල ද අන්තර්ගත කරන මෙන් ද්‍රවිඩ සංධානය ඉල්ලා තිබේ.
Related