එජාපයේ යක්‍ෂ මුහුණුවර මානුෂික කලේ ජනපති මෛත‍්‍රීයි.. එජාපය සැමදා රට වැනසුවා
එක්සත් ජාතික පක්‍ෂය කලේ හැමදාම රටේ ප‍්‍රතිරූපයට හානි කිරීම බව ඇමති ඩිලාන් පෙරේරා පවසයි. එදා චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාදිපතිනිය විවෘත ආර...

https://www.sathhanda.com/2015/12/blog-post_391.html
එදා චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාදිපතිනිය විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දුන්නා සේම එද එජාපයේ යක්‍ෂ මුහුණුවරට වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල මහතා මානුෂික මුහුණුවරක් ලබා දී ඇතැයිද ඔහු සදහන් කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ රටේ ඒකීයභාවය රැකගැනීමට සැමදා ශ‍්‍රීලනිපය කටයුතු කල බවත් එජාපය හැමදාම කලේ මෙරට ප‍්‍රතිරූපය විනාශ කිරීම බවත්ය.
Related