විපක්ෂනායක අයවැයට පක්ෂ වුණේ රට ගැන හිතලා නෙමෙයි - උතුරට ලැබෙන දේවල් ගැන හිතලා - හංස පැටියෙක් කියයි
දෙමළ ජාතික සන්ධානය, විපක්ෂ නායකකම දැරුවට ඔවුන් හුදෙක් නියෝජනය කරන්නේ ඔවුන්ගේ ප්‍රදේශ පදනම් කරගත් ප්‍රදේශවාදී දේශපාලන තත්ත්වයක් බව ජනතා වි...

https://www.sathhanda.com/2015/12/blog-post_70.html
දෙමළ ජාතික සන්ධානය, විපක්ෂ නායකකම දැරුවට ඔවුන් හුදෙක් නියෝජනය කරන්නේ ඔවුන්ගේ ප්‍රදේශ පදනම් කරගත් ප්‍රදේශවාදී දේශපාලන තත්ත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසන්නේ ඒ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය උතුරට ලැබෙන යම් ප්‍රතිපාදන මත පමණක් පදනම්ව මෙම අයවැය සඳහා පක්ෂව ඡන්දය ලබා දුන් බවයි. එහිදී ඔවුන් රටේ පොදු අනෙක් ගැටළු ගැන නොසලකා සිටි බවත් පැවසුවා.
ඒ හේතුවෙන් මෙම අයවැය රටේ අනාගතයට බරපතල හානි කරන අයවැයක් බවයි ජනතා විමුක්ති පෙරමුණේ අදහස වී ඇත්තේ.
Related