කොලොන්නාව කුණු කන්ද තවත් ලොකු කරයි.. එරෙහි වූ උපවාසකරුවන්ට මැර ප්‍රහාරයක්
කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද තව දුරටත් පුළුල් කිරීමටත තීරණය කර ඇතැයි කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි.ඊයේ දිනයේ පැවති ව...

https://www.sathhanda.com/2015/12/blog-post_773.html
කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද තව දුරටත් පුළුල් කිරීමටත තීරණය කර ඇතැයි කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි.ඊයේ දිනයේ පැවති විරෝධතාවයකදී ඔවුන් මේ අදහස් පල කලහ.කොලොන්නාව කුණු කන්ද තවත් පුළුල් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිපියක්ද යොමු කර ඇති බව පවසමින් විරෝධතාවයේ යොදුනු පිරිස පෙන්වා දෙති.මේ අතර එම කුණු කන්ද ආසන්නයේ ආරම්භ කර තිබූ උපවාසයට කිසියම් පිරිසක් එල්ල කල ප‍්‍රහාරයකින් තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල්ගත කර තිබේ.
Related