යාපනය සිසුවාගේ ලිපිය පොලිසියට හමුවීමට පෙර කොටි වෙබ් අඩවියක
යාපනයේදී දුම්රියකට පැන සිය දිවි නසාගත් සෙන්දුරන් නමැති පාසල් සිසුවා ලියූ බව කියන ලිපිය පොලිසිය සොයා ගැනීමට පෙර ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නුව...

https://www.sathhanda.com/2015/12/blog-post_80.html

මෙම වෙබ් අඩවිය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකුගේ සොහොයුරාට අයත් වේ. එම ලිපියේ පිටපත් බෙදා හැරිය තැනැත්තකු කෝපායි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර එකී ලිපිය ඉංගී්‍රසියෙන් ලිවීම ගැන දැඩි සැකයක් මතුවී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.
මෝල්ටාවේ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව පැවැත්වෙන සමයේ එකී පාසල් සිසුවා දිවි නසා ගත් බවත් පාසල් සිසුවකු ඉංගී්‍රසියෙන් ලිපියක් ලියා තබනු ඇතැයි විශ්aවාස කළ නොහැකි බව බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.
Related