ආරක්‍ෂාව මදි නිසා උත්සවවලට යැම සීමා කළා - මහින්ද
තවමත් ප්‍රමාණවත් ආරක්‍ෂාවක් නොමැති නිසා උත්සව හා රැස්‌වීම්වලට සහභාගි වීම සීමා කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය. තම ...

https://www.sathhanda.com/2015/12/blog-post_95.html
තම ආරක්‍ෂාවට සෙබළුන් 89 දෙනකු සිටින බවත් ඔවුන්ගෙන් ඇතැම් අය නිවාඩු ගිය පසු ආරක්‍ෂාව සැපයීමට ප්‍රමාණවත් පිරිසක් නැති බවත් හෙතෙම කීය.
මේ තත්ත්වය මත දෛනික කටයුතු රැසක් සීමා කිරීමට සිදුව තිබෙන බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කීය.
Related