විමල් වීරවංශ ජර්මනියේ බර්ලින් නගරයේ ලාංකිකයින් අමතයි [PHOTOS]
ඉදිරි අනාගතයේ දී රටට එරෙහිව මතුවන අන්තරාදායක තත්වය පිළිබඳව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ව දැනුවත් කිරීමේ අරමුනුනින් ජාතික නිදහස් පෙරමුණේ නායක, ප...

https://www.sathhanda.com/2015/12/photos_25.html
ප්‍රථම වරට ජර්මනියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය 20වැනි ඉරිදා දෙකඩව තිබු රටක් එක්සේසත් කල ජර්මනියේ අගනුවර වන යුරෝපයේ හදවත ලෙස නම් දරු, එෙතිහාසික බර්ලින් නගරයේ දී “සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව” යන දේශනය පැවැත්වුවා.එම දේශනයේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
ඡායාරූප: චින්තක ද සිල්වා, සහ Helmut Ulmann
Related