සප්තකන්‍යා ගුවන් අනතුරේ සොහොනටත් හොරු පැනලා (PHOTOS)
ලංකාවේ මෙතෙක් සිදූවු බිහිසුණුම ගුවන් අනතුර සිදුවී අදට (04) වසර හතළිස් එකක් සපිරෙනවා. 1974.12.04 වන දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්ද...

https://www.sathhanda.com/2015/12/photos_5.html
ලංකාවේ මෙතෙක් සිදූවු බිහිසුණුම ගුවන් අනතුර සිදුවී අදට (04) වසර හතළිස් එකක් සපිරෙනවා.
1974.12.04 වන දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්ද රජයට අයත් මාර්ටින් එයාර් DC 8 ගුවන් යානය ඉන්දුනීසියාවේ සිට වන්දනාකරුවන් එකසිය අසුදෙකක් හා කාර්ය මණ්ඩලය නවදෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණා.
මෙම ගුවන් යානය ආගරපතන, නෝර්වුඩි කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කරමින් තිබිය දී එදින රාත්‍රි 10.10ට පමණ නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වතුයායට ඉහළීන් පිහිටි සප්තකන්‍යා කන්දේ හැපී ගුවන් යානයේ සිටි 191 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුණා.
කඳූ පාමුල සිරුරු කිහිපයකුත් සප්තකන්‍යා කන්ද ඉහළ තවත් සිරුරු කිහිපයකුත් වැටී තිබී සොයා ගෙන තිඛෙනවා.
පසුව ඉන් සිරුරු 190 ක් සවප්තකන්‍යා කන්ද පාමුල මිහිදන් කර ඇති අතර, එම ගුවන් යානයේ ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙම්වතා හෙලිකොප්ටර් යානයකින් මෙරටට පැමිණ රුගෙන ගිය බවයි මෙම ගුවන් අනතුර සියසින් දූටු ප්‍රදේශවාසින් පවසන්නේ.
එම ගුවන් යානයේ තිබු අමතර කොටස් කුඩා කැබලි වලට කැඩී වැටී තිබු බවත් එම ගුවන් යානයේ තිබී වැටී තිබු විශාල මුදල් තොගයක් ප්‍රදේශවාසින් විසින් අහුලා ගත් බවත් පැවසෙනවා.
මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන් කර ඇති ස්ථානය අසල එම ගුවන් යානයේ ලාංජනය සවිකර තිබුණ ද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට ගලවා ගෙන ගොස් තිඛෙනවා.

Related