ඇවන්ගාඩ් සභාපති ජනපති කොමිසමට
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති බරපතළ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත අද(04) පැමිණ තිබේ. ඔහු එහි කැඳවා ඇත්තේ රක්නා ලං...
https://www.sathhanda.com/2016/01/blog-post_14.html
ඔහු එහි කැඳවා ඇත්තේ රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඒ අනුව නිශ්ශංක සේනාධිපති මහතා අද පෙරවරු 10.00 ට පමණ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණ ඇත.
කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිශ්ශංක සේනාධිපතිට මීට පෙර දැනුම් දී තිබුණ ද හේතු කිහිපයක් මත ඔහු ඊට සහභාගී වී නොමැත.


Related