අර්ජුන තිලංගගෙන් වන්දි ඉල්ලයි
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගෙන් රුපියල් මිලියන දහසක් වන්දි ඉල්ලා අමාත්‍ය අර්ජුන රණතුංග එන්තරවාසි...

https://www.sathhanda.com/2016/01/blog-post_144.html
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගෙන් රුපියල් මිලියන දහසක් වන්දි ඉල්ලා අමාත්‍ය අර්ජුන රණතුංග එන්තරවාසියක් යවා තිබෙනවා. මෙම එන්තරවාසියේ සදහන්ව ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ලෙස පත්වීමෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් තිලංග සුමතිපාල කළ ප‍්‍රකාශයන් නිසා සිය කීර්ති නාමයට හානි සිදුවූ බවයි. රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලන්නේ ඒ වෙනුවෙන් බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. දින 14 ක් ඇතුළත මෙම වන්දිය නොගෙවන්නේ නම් නීතිඥවරුන් මගින් තිලංග සුමතිපාල මහතාට නඩු පවරන බවයි අදාළ එන්තරවාසියේ වැඩිදුරටත් සදහන් වන්නේ.
Related