‘ලංකාව ඉඟුරු දී මිරිස් ගන්නයි හදන්නේ‘
තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින් වත්මන් ආණ්ඩුව අත්සන් තැබීමට නියමිත පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ගිවිසුම...

https://www.sathhanda.com/2016/01/blog-post_240.html
තොරතුරු තාක්ෂණ සේවයේ රැකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින් වත්මන් ආණ්ඩුව අත්සන් තැබීමට නියමිත පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ගිවිසුමෙහි අන්තර්ගතයම සහිත ආර්ථික, තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට (එට්කා) එරෙහිව තොරතුරු තාක්ෂණ රැකියා සුරැකීමේ වෘත්තීය එකමුතුව අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළේය.



Related