කළුවිතාරණ සහ උපුල් චන්දනත් ක්‍රිකට්වලින් පන්නා දමයි - යහපාලන හිතවතුන්ගේ තනතුරු වසර තුන බැගින් දික්කරයි
1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ ප්‍රබල හවුල්කරුවන් වූ රොමේෂ් කළුවිතාරණ සහ උපුල් චන්දන ද ශ්‍රී ලංකා ක්‍රිකට් තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වන ප...

https://www.sathhanda.com/2016/01/blog-post_280.html
ඉවත් කරන අවස්ථාව වන විට රොමේෂ් කළුවිතාරණ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් උපුල් චන්දන ශ්‍රී ලංකා 19න්පහළ කණ්ඩායමේ පන්දු රැකීම් පුහුණුකරු ලෙසත් කටයුතු කළහ.
මෙලෙස ඒ දෙදෙනාගේ සේවය අවසන්කර තිබෙන අතර ශ්‍රී ලංකා කිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා සහ පුණුකාර අංශ ප්‍රධානී ජෙරම් ජයරත්න යන යහපාලන හිතවතුන්ගේ තනතුරු වසර තුන බැගින් දික්කර ස්ථිර කර තිබේ.
රොමේෂ් කළුවිතාරණ සහ උපුල් චන්දනට අදාල සේවා ගිවිසුම්වලට අනුව සේවය අවසන් කිරීමේදී මාසයක දැනුම් දීමක් කළ යුතුව තිබුණත් එසේ නොකොට හදිසියේම දන්වා මෙම සේවය අවසන් කිරීම් සිදුකර ඇතැයි ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරයි.
Related