ඇඹිලිපිටියේදී පොලීසිය බලය ඉක්මවලා
ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු අතර ඇතිවූ සිද්ධියේදී පොලීසිය බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට පොලිස්පතිවරයාගේ නියම...

https://www.sathhanda.com/2016/01/blog-post_963.html
මේ අනුව ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 20 දෙනෙකුට හා ප්‍රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Related