ගුණරත්නම්ට අදත් ඇප නැතිවෙයි
පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

https://www.sathhanda.com/2016/01/blog-post_289.html
පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු පෙබරවාරි මස 05 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටීමේ චෝදනා මත කුමාර් ගුණරත්නම් පසුගිය නොවැම්බර් මස 04 වනදා කෑගල්ල, අගුරුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ.
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටීමේ චෝදනා මත කුමාර් ගුණරත්නම් පසුගිය නොවැම්බර් මස 04 වනදා කෑගල්ල, අගුරුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ.
Related